මුහුණේ කුඩා බිබිලි සදහා ප්‍රතිකර්මයක්...
ගොඩක් දෙනෙකුට තිබෙන ගැටළුවක් තමයි, කුරුලෑ වලට අමතරව මුහුණේ කුඩා බිබිලි හට ගැනීම. ඉතින් එයින් මිදිය හැකි ප්‍රතිකර්මයක් පහතින් ඉදිරිපත්කර තිබෙනවා.
අවශ්‍ය ද්‍රව්‍ය.
අබරා ගත් මින්චි කොළ තේ හැදී 01ක්.
පිපින්චා යුෂ
පැක් බේස් මේස හැදී 01
මේ සියල්ල හොදින් මිශ්‍ර කර බිබිලි මත ගා,විනාඩි 10 කට පසු තෙත මිරිකූ පුළුන් වලින් පිසදමන්න.
No comments:
Post a Comment