සාදන ක්‍රමය.
අබ පොතු හැර සිහින්ව කපා එයට සීනි ග්‍රෑම් 250 ක් එක්කර පැය 3 ක් තබන්න. පසුව ඉතිරි සීනි හා විනාකිරි බදුනකට දමා ලිප මත තබන්න. එය උණු වන විට කලින් කලින් සීනි වල දැවටු අබද ,අබර ගත කුරුදු, අබ, ඉගුරු, සුදු ළුණු, මිරිස් කුඩු සහ කරාබු නැටි දමා චට්නිය පදමට ලිපෙන් බාන්න.
අවශ්‍ය ද්‍රව්‍ය.
හොදින් පැසුණු අබ 500g
සීනි 500g
මිරිස් කුඩු තේ හැදී 2
විනාකිරි කෝප්ප 1
අබරාගත් ඉගුරු, සුදු ළුණු මේස හැදී 1
අබරාගත් අබ මේස හැදී 1
කරාබු නැටි සහ කුරුදු ස්වල්පයක්

No comments:
Post a Comment