මුහුණ සම්බාහනය සදහාම විශේෂයෙන් සැකසු ජෙල් වර්ග සහ තෙල් වර්ග ඇති අතර,මුහුණේ සහ ගෙලෙහි මෙම තෙල් හෝ ජෙල් හොදින් අලේප කර ඔබගේ ඇගිලි තුඩු සහ අල්ල යොදා ගනිමින් රවුමට රවුමට මෘදුව මුහුණේ සෑම ප්‍රදේශයක්ම හොදින් සම්බාහනය කරන්න.
මෙසේ සම්බාහනය කිරීම මගින් මුහුණේ ඇතිවන කළු ලප,සුදු ලප,අදුරු පැහැ වීම් ඉවත්වී, මුහුණට පැහැපත් බවක් ලැබෙනු ඇත. ඒ වගේම මුහුණේ රුධිර ඉතාමත් හොදින් සිදුවීමත් රෝම කූප උත්තේජනය වීම නිසාත් මුහුණේ කුරුලෑ ඇතිවීමත් සම රැලි වැටීමත් වැලකි යයි.මෙමසම්බාහන ප්‍රතිකාරය දවසක් හැර දවසක් වත් විනාඩි 5 ක පමණ කාලයක් වත් කල හැකි නම් එය ඔබේ මුහුණේ සුන්දරත්වයට බෙහෙවින් උපකාරී වනු ඇත.

No comments:
Post a Comment