අවශ්‍ය ද්‍රව්‍ය:
* ටිෂුස්
* ක්ලෙන්සර් පැක් එකක්
* මසාජ් ක්‍රීම්
* පුළුන්
* ටෝනර්
* එක්ස්ට්‍රැක්ටර් එක
* ගැල්වනික් මැෂින් එක
* පිම්පල් ට්‍රීට් ක්‍රීම් එක
* මේ සදහා ස්ක්‍රබ් භාවිතා කරන්නේ නැත.පැක් එක පහත පරිදි සාදා ගත
හැක
* ලැක්ටොකැලමයින් පවුඩර් මේස හැදි 1
* සුදු ළුණු ගෙඩියකින් 1/8
මැග්නීසියා පෙත්තක් කුඩු කර ඇල්වතුරෙන් දියකර පිම්පල් වල පමණක් ගාන්න.පිම්පල් ට්‍රීට්මන්ට් එක කිරීමෙන් පසුව ග්ලෝ ක්‍රීම් එක උදේ හවස ගාන්නට උපදෙස් දෙන්න.
පළමුව පුළුන් කෑල්ලක් දබර ඇගිල්ලේ ඔතා රවුමට රවුමට මුළු මුහුණම ක්ලෙන්සර් කරන්න.මුහුණේ පිම්පල් උඩ ක්ලෙන්සර් නොකරන්න.ඉන්පසු නැවත පුළුන් කැබැල්ලක් ගෙන වතුර පොගවමින් ක්ලේන්සර් එක ඉවත් කරන්න.පරණ පිම්පල් ඇත්නම් හෝ බ්ලැක් හේඩ්ස් ඇත්නම් ස්ටීම් කර ඉවත් කරන්න.ගැල්වනික් මැෂින් එක තිබෙනවානම් විනාඩි 10 යක් ගැල්වනික් මැෂින් එක අල්ලන්න.පසුව පිම්පල් ට්‍රීට් ක්‍රීම් එක ආලේප කරන්න.පිම්පල් තිබෙන තැන්වල වැඩිපුර ආලේප කරන්න.විනාඩි 20 ක් තියා ක්‍රීම් එක ඉවත් කරන්න.

Source: http://beauty.lk/beauty/84-pimple-treatment

පිම්පල්
එකක් කිරීමේදී අපි මසාජ් කරන්නේ ඩොක්ටර් මසාජ් ක්‍රමයටයි.ඩොක්ටර් මසාජ් එක
යනු පුළුන් කෑල්ලක් හෝ ගෝස් කෑල්ලක් ගෙන දබර ඇගිලි දෙකේ ඔතා රවුමට රවුමට
උඩටගෙන යන්න ඉන්පසු එම ඇගිලි දෙකෙන් ස්පොන්ච් කරන්න.
Source: http://beauty.lk/beauty/84-pimple-treatment
Source: http://beauty.lk/beauty/84-pimple-treatment
Source: http://beauty.lk/beauty/84-pimple-treatment
Source: http://beauty.lk/beauty/84-pimple-treatment
Source: http://beauty.lk/beauty/84-pimple-treatment

No comments:
Post a Comment