Monday, July 13, 2015

අලිගැටපේර වලින් සම සුසිනිදු කරගමු...



අවශ්‍ය දෑ:
ලෙමන් ජූස් තේ හැඳි 1ක්
අලිගැට පේර ගෙඩි 1ක්

භාජනයක දමා මේවා හොදින් මිශ්‍ර කර (බීට් කර), එම මිශ්‍රණය ඔයාගේ මුළු ශරීරයේම ආලේප කර විනාඩි 20ක් පමණ තිබෙන්නට හරින්න. ඉන්පසු ඇල්මැරුණු වතුරෙන් සෝදා හරින්න. 
Source: http://beauty.lk/beauty/90-avocado-treatments


Source: http://beauty.lk/beauty/90-avocado-treatments

No comments:

Post a Comment