Sunday, October 29, 2017

ලඩ්ඩු සාදමු...

අවශ්‍ය ද්‍රව්‍ය.

සම්බා හාල් 200g 
හකුරු 200g 
ගාගත් පොල් කෝප්ප 1  1/2
අවශ්‍ය පමණට ලුණු.

සාදන ක්‍රමය.

හාල් කබලේ බැද කොටා ගන්න.පෙනේරයකින් පිටි හලා ගෙන කුඩු කරගත් හකුරු, පොල් සහ ලුණු මිශ්‍ර කර වන්ගෙඩියට  දමා දමා කොටන්න.අවශ්‍ය ප්‍රමාණයට මිශ්‍රණයෙන් ගුලි සාදා මේසයට යවන්න.

No comments:

Post a Comment