Monday, October 30, 2017

ගලවා ඉවත් කරන Face Pack එකක්...

අවශ්‍ය ද්‍රව්‍ය.

මී පැණි 
අලිගැටපේර 
සුදු හදුන්
බිත්තර 1
ගෝස් කැබැල්ලක් 

සාදන ක්‍රමය.


අලිගැටපේර, මී පැණි,සුදු හදුන් මිශ්‍ර කර ක්‍රීම් එකක් ලෙස සාදා ගෙන මුහුණේ තවරන්න. ඉන් පසුව ගෝස් කැබැල්ල ගෙන, ඇස් දෙක සහ කට නොවැසෙන පරිදි මුහුණේ අතුරන්න. පසුව බිත්තර සුදු මදය ගසා ගෙන ඊට උඩින් ඉතාමත් ප්‍රවේසමින් අතුරන්න. එය වේලුනු පසු නිකටෙන් අල්ලා ගෝස් එක ගලවා දමන්න. 

No comments:

Post a Comment