Thursday, October 12, 2017

කස්ටඩ් පුඩින් සාදමු...

සාදන ක්‍රමය.

බිත්තර කහ මද සහ සීනි, බීටරයක් ආධාරයෙන් ඉතා හොදින් ගසා ගන්න. ඉන්පසු  පිටිකිරි වලට කස්ටඩ් පවුඩර් සහ වැනිලා දිය කර ලිපේ තියා  උණුකර නිවෙන්නට හරින්න. දැන් පලමුව ගසා ගත් බිත්තර මිශ්‍රණය දමා ඉතා හොදින් බීට් කර ප්‍රෙෂර් කුකරයේ තබා, තම්බා ශීතකරණයක තබන්න. 

අවශ්‍ය ද්‍රව්‍ය.

බිත්තර කහ මද 02
පිටිකිරි හෝ එළකිරි අඩු කෝප්ප 01
කස්ටඩ් පවුඩර් තේ හැදී 03
වැනිලා තේ හැදී 01
සීනි අවශ්‍ය පමණ.

No comments:

Post a Comment