Thursday, October 12, 2017

මුහුණේ ලප කැළැල් ඉවත් කරගමු...

වයසට යාමත් සමග බොහෝ දෙනෙක්ගේ මුහුණේ සම මත විවිධ ලප කැළැල් ඇතිවන අතර, මෙම ලප කැළැල් වයස් ගත බව පෙන්නුම් කර සාධක ලෙස බොහෝ දෙන සිතති. මෙම ලප කැළැල් ඉවත්කර ගත හැකි ක්‍රමයක් පහතින් දක්වා ඇත.


අවශ්‍ය ද්‍රව්‍ය.

සුදු හදුන් කුඩු මේස හැදී 01
බිත්තර සුදු මද 01
දෙහි යුෂ බින්දු 10 පමණ 
මී පැණි තේ හැදී 1/2

ඉහත ද්‍රව්‍ය සියල්ල එකට කලවම් කර මුහුණේ ඇති ලප කැළැල් මත හොදින් අලේප කරන්න. දෙහි ඉස්ම බෙහිදී ස්වබාවික බ්ලීචින් එකක් ලෙස ක්‍රියා කරයි.


No comments:

Post a Comment