Friday, December 1, 2017

නෙල්ලි බීම සාදමු...

අවශ්‍ය දේවල් .

නෙල්ලි ගෙඩි 25 පමණ 
සීනි 
වතුර 
ලුණු 
දෙහි 

සාදන ක්‍රමය 

නෙල්ලි සෝදා ඇට ඉවත්කර වතුර සමග බ්ලෙන්ඩර් කරන්න. ඉන්පසු එය පෙරා ගෙන සීනි සහ දෙහි යුෂ අවශ්‍ය පමණට දමා ශීතකරණයේ තබා බීමට ගන්න.  

No comments:

Post a Comment