Wednesday, November 29, 2017

අන්නාසි සරුවත් සාදමු...

අවශ්‍ය දේවල් 

කපාගත් අන්නාසි 500g 
සීනි  250g
ටින් කිරි කෝප්ප 1/2
වතුර පයින්ට් 1/2
දෙහි 
අයිස් ක්‍රීම් 

සාදන ක්‍රමය 

අන්නාසි බ්ලෙන්ඩර් කර පෙරා,යුෂ රැගෙන එයට ටින් කිරි,වතුර,සීනි,දෙහි ඇතුළු සියලුම දේ දමා හොදින් බ්ලෙන්ඩර් කර ගන්න. ඉන්පසු අයිස් ක්‍රීම් දමාගෙන බීමට ගන්න.

No comments:

Post a Comment