�මිනිස්කම වෙනුවෙන් ක්‍රීඩා කිරීම� යන අරුත
රැගත් �Play for Humanity� නම්වූ තේමාව මුල් කරගත් පාපන්දු ක්‍රීඩා තරගයක්
පසුගියදා මුම්බායි නගරයේ එක්තරා විදුහලක ක්‍රීඩා පිටියක පැවැත්වුණා. මේ
වෙනුවෙන් ක්‍රීඩා කළේ පාසල් සිසු පිරිසක් නම් නොවෙයි. ජීවිතයේ මැදි වයසට
ආසන්නව සිටින මුහුකුරා ගිය පිරිසක්. ඔවුන් බොලිවුඩ් සිනමාව වර්ණවත් කරන
කලාකරුවන් පිරිසක්. සමාජයේ අසරණ වූ ජන කොටසකගේ සුබ සාධනය උදෙසා මුදල්
යෙදවීමේ බලාපොරොත්තුවෙන් තමයි මේ කලාකරුවන් පිරිස මෙලෙස සුහද පාපන්දු
තරගයක් පැවැත්වූයේ.
මේ කලාකරුවන් පිරිස දෙපිලකට බෙදී ක්‍රීඩා කළා. බොලිවුඩයේ නම් දැරූ අභිෂේක් භච්චන්, රන්බීර් කපූර්, ආමන් ජේන්, රොහාන් ශ්‍රේෂ්ටා සහ බන්ටි වයිලා යන නළුවන්, චිත්‍රපට අධ්‍යක්ෂවරුන් මේ කණ්ඩායම් දෙක නියෝජනය කළා. පාපන්දු තරගය ඇරඹුණේ මහත් උද්යෝගයකින්. ප්‍රේක්ෂකාගාරයෙන් උණුසුම් ප්‍රතිචාර දෙපිලටම හිමි වුණා. කාගේත් ප්‍රීති ඝෝෂා මැද්දේ තරගය ඇදී යද්දී හිටි හැටියේම එහි තිබුණු සතුට වියැකී යන බවක් දකින්න ලැබුණා. තරගය මොහොතකට නතර වුණේ නරඹන්නන් වික්ෂිප්ත කරවමින්.
ක්‍රීඩකයන් දෙදෙනෙකු අතර යම් ගැටුමක් මතු වෙන්නට ආසන්න බව කාට කාටත් පෙනුණා. මේ �ක්‍රීඩකයන්� දෙදෙනා තමයි, සුපිරි නළු අභිෂේක් භච්චන් සහ චිත්‍රපට අධ්‍යක්ෂ බන්ටි වයිලා. ඔවුන් දෙදෙනා එකිනෙකාට බැණ වදින අයුරු දෙපිලේම කලාකාර ක්‍රීඩකයන් බලා සිටියේ විමතියෙන්. අභිෂේක්, බන්ටි වයිලාට දබරැඟිල්ල දිගු කරගෙන තදින්ම යමක් පවසාගෙන ඔහු ඉදිරියටම ගියේ ෆුට්බෝල් ගසන්නට නොවන බව කාටත් වැටහුණා. සිදුවන්නට යන දේ තේරුම් ගත් රන්බීර්, වහාම ඉදිරියට දිවගොස් අභිෂේක් ව අල්ලා ගත්තා. අධ්‍යක්ෂ බන්ටි ද අභිෂේක්ට බැණ වදිමින් ඉදිරියටම ගමන් කළත් ඔහුට �යම්කිසි� ප්‍රතිචාරයක් දක්වන්නට අභිෂේක්ට නොහැකි වුණේ රන්බීර්ගේ මැදිහත්වීම නිසයි. කෝපයට පත්ව සිටි අභිෂේක්ව දැඩි අපහසුවකින් යුතුව ක්‍රීඩා පිටියේ පැත්තකට ඇදගෙන ගිය රන්බීර්, ඔහුට යමක් පවසා ඔහුගේ තත්ත්වය සමනය කරන්නට සමත් වුණා.
ඉන් පසුව තරගය නැවතත් ඇරඹුණා. බන්ටි සහ අභිෂේක් යළිත් ක්‍රීඩාවට එක්වුණේ මොහොතකට කලින් කිසිවක් සිදු නොවූ ගානටයි. කොහොම වෙතත් මේ අලකලංචිය දුටු සමහරු ප්‍රකාශ කළේ ගැටුම ඇරඹුණේ බන්ටි විසින් අභිෂේක්ට යම් කිසි �නොදිරවන සුලු� දෙයක් ප්‍රකාශ කරනු ලැබීමෙන් පසුව බවයි.
===============================================
කරීනා සහ සල්මන්ගෙන් නවතම
ගීතයක්...
සල්මන් ඛාන්ගේ "බජිරන්ගි බහිජාන් " චිත්‍රපටිය තව දින කිහිපයකින් එනම් ජුලි 17 වනදා සිට තිරගත වීමට නියමිත අතර මෙම චිත්‍රපටියේ අධ්‍යක්ෂ කබීර් ඛාන් විසින් නවතම ගීතයක් "ආජ් පාටි " නමින් අතුලය්හ් කර ඇත්තේ ලග එන රාමසාන් උත්සවය වෙනුවෙනි.මෙහි සල්මන් රතු පාට පතායි ඇදුමකින් සැරසී නර්තනයේ යෙදෙන්නේ ඔහුටම ආවේනික වූ නර්තන පියවර වලට වේ. කරීනා,කෝල් පහතිඅදුමකින් සැරසී සිටි...මෙම කණ්ඩායම් ගීතය ශබීර් අහමද් විසින් ලිය ඇති අතර ප්‍රිතම් ච්විසින් සංගීතය මුසු කර තිබේ..

No comments:
Post a Comment