Monday, November 27, 2017

වැනිලා අයිස් ක්‍රීම් සාදමු...

අවශ්‍ය දේවල්.

මිල්ක්මේඩ් ටින් 1
වතුර පයින්ට් 1/2
වැනිලා ස්වල්පයක් 


සාදන ක්‍රමය.

කිරි සමග වතුර මිශ්‍ර කරන්න. කිරි දියවෙන තුරු හොදින් මිශ්‍ර කරන්න. වැනිලා යොදන්න. දැන් යන්තම් මිදෙන තුරු ශීත කරන්න. ඉන්පසු ඉවතට ගෙන හොදින් බීට් කරන්න. පසුව තැටිවලට දමා පමණට ශීතකර ගන්න.

No comments:

Post a Comment