Saturday, November 25, 2017

Strawberry Smoothie සාදමු...

අවශ්‍ය දේවල් 

නැවුම් ස්ට්‍රෝබෙරි ගෙඩි 12
යෝගට් කප් 2
සීනි තේ හැදී 1
අයිස් කැට 5

සාදන ක්‍රමය

ඉහත ද්‍රව්‍ය සියල්ල එකට එක්කර හොදින් බ්ලෙන්ඩර් කරගන්න. කැමති නම් යෝගට් වෙනුවට කෙසෙල් ගෙඩි කීපයක් එක්කර ගෙන උකු දියරයක් සාදා ගන්න. මේ ආකාරයට බ්ලෙන්ඩර් කරගත් ජූස් එක ශීතකරණයේ තබා කූල් කර බීමට ගන්න.

No comments:

Post a Comment