Friday, November 24, 2017

ඇස් යට කළු වීම සහ රැලි වැටීම වලක්වා ගත හැකි ක්‍රම...

*  පිපින්චා පෙති තබන්න.

*  තේ කොළ මන්ඩි පොට්ටනියක්සේ සාදා ඇස් 
    මත තබාන්න.

*  විනාඩි 10 - 15 පමණ තේ කහට පෙගවූ 
     පුළුන් තබන්න.
*  ආමන්ඩ් තෙල් ගන්න.

*එළකිරි සහ අර්තාපල් යුෂ මිශ්‍ර කර ඇස් වටා ගාන්න. 

No comments:

Post a Comment