Saturday, December 2, 2017

නාසය දෙපස කළු පැල්ලම් ඉවත්කර ගන්නේ මෙහෙමයි...

අවශ්‍ය දේවල්.

උළුදු පිටි හෝ කැකුළු හාල්  පිටි 
කහ ටිකක් 
එළකිරි හෝ පොල් කිරි ස්වල්පයක් 





භාවිතා කරන ආකාරය.

ඉහත ද්‍රව්‍ය හොදින් මිශ්‍ර කර, නාසය දෙපස කළු පැල්ලම් වල ආලේප කර හොදින් ස්ක්‍රබ් කිරීම මගින් නාසය දෙපස ඇති කළු ලප ඉවත්කළ හැක.

No comments:

Post a Comment