Thursday, December 7, 2017

How to Make Apple Sing Drink...

අවශ්‍ය දේවල්.

ඇපල් ගෙඩි 2
ඇපල් ජූස් බෝතල් 1
සීනි 
අයිස් කැට 





සාදන ක්‍රමය.

පලනුව් ඇපල් ගෙඩි දෙක පොතු හැර කුඩාවට කපා ගන්න. ඉන්පසුව කපා ගත් ඇපල් බ්ලෙන්ඩර්  එකට දමා එයටම ඇපල් ජූස් සහ සීනි එකතු කර හොදින් මිශ්‍ර වනසේ බ්ලෙන්ඩර් කරන්න. පානය කරන අවස්ථාවේදීම මෙය පිළියෙළ කරගත යුතු අතර,අයිස් කැට දමා පිළිගන්වන්න.

No comments:

Post a Comment