ඔබ භාවිතා කරන තොල් ආලේපන වල පැහැය,ඔබගේ සමෙහි පැහැයට නිසි අයුරින් ගැලපිය යුතු වේ. තවද, ඔබගේ කොණ්ඩයේ පැහැයත්,ලිප්ස්ටික් වල පැහැයත්,ඔබ අදින ඇදුමේ පැහැයත්,ඔබගේ වයසත්,අතෙහි නියපොතු වල පැහැයත්,තොල් ආලේපන පැහැයට නිසි ලෙස ගැලපිය යුතුයි.
මුලින්ම තොල් මත පවුඩර් ටිකක් හෝ Foundation ටිකක් ආලේප කරන්න. ඉම්පසු ඔබට අවශ්‍ය ආකාරයට ලිප්ලයිනර් එක ඇද ගන්න. ලිප්ලයිනර් එක අද අවසන් වූ පසු සිනහවෙන ආකාරයට සිටිමින් ලිප්ස්ටික් ආලේප කරන්න. අවසානයේදී ලිප් ග්ලොස් අලේප කරන්න.

No comments:
Post a Comment