Friday, October 13, 2017

ඉතාමත් රසවත් ලැසී එකක් සාදමු...

අවශ්‍ය ද්‍රව්‍ය.

මුදවපු කිරි හට්ටියක්.
සීනි අවශ්‍ය ප්‍රමාණයට.
ලුණු සහ අයිස් කැට.



සාදන ක්‍රමය.
ඉහත ද්‍රව්‍ය සියල්ල බ්ලෙන්ඩරයකට දමා ඉතා හොදින් බීට් කර ගන්න. ගන වැඩි නම් අවශ්‍ය පමණට ජලය එකතු කර අයිස් කැට දමා බිමට ගත හැක. මෙය ඔබගේ රුව වඩනා අගනා පානයකි.

No comments:

Post a Comment