දහදිය මගින් ඇතිවන ගද මැකීමට ප්‍රතිකාර...
දහදිය මගින් ඇතිවන ගද මැකීමට ප්‍රතිකාර...
* සේපාලිකා මල් පිරිසිදු ඇල්වතුරට දමා රැයක් තබා එමවතුරින් ඇග
සේදීම.
* සුදු හදුන් කුඩු ස්වල්පයක් පිනි ජම්බු වලින් අනා අලේප කිරීම.
* අබ,වැඩ,මදාර පොතු යුෂ වලින් කිහිලි නිතර සේදීම.
* බිං කොහොබ යුෂ අලේප කිරීම.
* හබරල ලොද ලප්නාරන් ඇබුලින් ගෑම.
No comments:
Post a Comment