කෙසෙල් ගෙඩි බාගයක් ගෙන පොඩි කර දෙහි ගෙඩියක යුෂත්,පිටිකිරි මේස හැදී දෙකකුත්,හොදින් පොඩිකර ගත් අලිගැටපේර ගෙඩියක මදත් ගෙන මේ සියලුම ද්‍රව්‍ය මිශ්‍ර කර සාදාගත් ආලේපනය මුහුණේ සහ බෙල්ලේ හොදින් ආලේප කරන්න. විනාඩි 20 කට පසුව එළකිරි වලින් සෝදා හරින්න. ඉන්පසු අයිස් වතුර ස්වල්පයකින් සෝදා ගන්න.

No comments:
Post a Comment