Friday, October 27, 2017

තැබිලි වයින් සාදමු...

අවශ්‍ය ද්‍රව්‍ය.

තැබිලි වතුර බෝතල් 4
දෙහි ගෙඩි 1
සීනි 1 1/2 Kg 
කරදමුංගු 10
කාරබු නැටි 10
අරක්කු විදුරු 1

සාදන ක්‍රමය.


මුලින්ම තැබිලි වතුරට සීනි දමා දිය කරන්න. ඉන්පසු කරදමුංගු සහ කරාබු නැටි තලා එයට දමන්න. දැන් එයට දෙහි යුෂ ද මිශ්‍ර කර කට කුඩා මුට්ටියකට දමා හොදින් වසා තබන්න. එසේ සති දෙකක් පමණ තබා පෙරාගෙන එයටම සීනි 10g පමණ එක්කර නැවත පෙරන්න. ඉන්පසු අරක්කු විදුරු එක එක්කර නැවත පෙරා භාවිතයට ගන්න.

No comments:

Post a Comment