සාදන ක්‍රමය.
පළමුව කිරි රත්කර,ඊට චොකලට් පවුඩර් සහ සීනි දමා හොදට උණුකර ගන්න. ඉන්පසු ලිපෙන් ඉවතට ගෙන නිවෙන්නට හරින්න.ඉන් පසු ශීතකරණයක තබා හොදින් සිසිල් කරගත යුතු අතර, බීමට ගන්න විට බ්ලෙන්ඩරයක දමා හොදින් බීට් කර වැනිලා සහ අයිස්ක්‍රීම් කලවම් කර ගන්න. මෙය ඉතා ගුණදායක පානයකි.
අවශ්‍ය ද්‍රව්‍ය.
කිරි බෝතල් 1/2
චොකලට් පවුඩර් මේස හැදී 2
අයිස්ක්‍රීම් මේස හැදී 4
වැනිලා තේ හැදී 1 1/2
සීනි මේස හැදී 2

No comments:
Post a Comment