කුරුලෑ නැති කර ගන්න ක්‍රම කීපයක් මෙන්න...
(1) ඉබුල් නැටි එළකිරි සමග අබරා අලේප කරන්න.
(2) මයිසූර් පරිප්පු එළකිරි වලින් අබරා ගිතෙල් වලින් අනා ගාන්න.
(3) සියබලා දළු විනාකිරි සමග අබරා ආලේප කරන්න.
(4) කොකුම් පොතු, වියලි කහ, වෙනිවැල්ගැට අව්වේ වේලා කුඩු කර දෙහි ඇබුලින් අනා ආලේප කරන්න.
(5) සුදු හදුන් දෙහි ඇබුලින් ගලගා ආලේප කරන්න.
(6) කොහොබ කොළ සහ අමු කහ අබරා ආලේප කරන්න.
(7) මුහුණ හොදින් පිරිසිදු කර නින්දට යාමට පෙර එළකිරි වලින් අබරා
ගත් සදුන් ආලේප කරන්න.

No comments:
Post a Comment