Sunday, November 5, 2017

ඉගුරු මිශ්‍ර කැරට් සුප් සාදමු...

අවශ්‍ය ද්‍රව්‍ය.

කැරට් 500g 
ඉගුරු 50g 
වතුර ලීටර් 1
ෆ්‍රෙෂ් මීල්ක් 500ml 
අවශ්‍ය පමණට ලුණු සහ ගම්මිරිස් 

සාදන ආකාරය.


කැරට් සෝදා කුඩා කැබලි වලට කපා ගන්න. ඉන්පසු වතුරෙන් කැරට් ටික හොදට තම්බගන්න. ඉන්පසු එය නිවෙන්නට හැර හොදින් බ්ලෙන්ඩර් කර ගන්න. දැන් එය නැවතත් ලිප මත තබා ඉතා කුඩාවට කපා ගත් ඉගුරු එකතු කරන්න. ඉන් පසු ෆ්‍රෙෂ් මිලක් ද එයට එකතු කර,අවශ්‍ය පමණට ලුණු සහ ගම්මිරිස් දමා රස්නෙන්ම බිමට ගන්න.

No comments:

Post a Comment