සම්බා හාල් සේරු 1
එළුමස් 1kg
එළගිතෙල් 125g
රතු ළුණු (පෙති ගසා) 125g
කහ ස්වල්පයක්
කුරුදු පොතු කැබැල්ලක්
එනසාල් සහ කරාබු නැටි
රම්පෙ සහ කරපිංචා
ලුණු අවශ්‍ය පමණට.
සාදන ක්‍රමය.
එළු මස් කුඩා කැබලිවලට කපාගෙන තම්බා ගන්න. එලගි තෙල් ලිප මත තබා කපාගත් ළුණු වලින් කොටසක්ද රම්පෙ සහ කරපින්චාද දමා රන්වන් පාට වනතුරු බද ගන්න.දැන් එයට සහල් මිශ්‍ර කර හොදින් කූරු ගාන්න.මස් තම්බා ඉතුරු වූ වතුර දමා, කහ හැර ඉතිරි ද්‍රව්‍ය තැම්බෙන්නට හරින්න. බත් තැම්බුනාට පසුව ඉන් බාගයක් ඉවතට ගෙන කහ ස්වල්පයක් දමා පාට කරගෙන ඉතිරි බත් සමග හොදට මිශ්‍ර කරන්න.

No comments:
Post a Comment