පාන් පිටි 125g
රුලන් 125g
මාගරින් 125g
සීනි 125g
බිත්තර 1
සාදන ආකාරය.
පාන් පිටි රුලන් පිටි සමග මිශ්‍ර කර හලා ගන්න.මාගරින් සහ සීනි බදුනකට දමා මිශ්‍ර කර ක්‍රීම් එකක් සේ සාදා ගන්න. එයට බිත්තර එකතු කරන්න. දැන් පිටි සහ රුලන් මිශ්‍ර කරන්න.ඉන්පසු තැටියක් ගෙන එහි මාගරින් තවරා මිශ්‍රණය තුනී කර සෙන්ටිග්‍රේඩ් අංශක 200 උෂ්ණත්වයෙන් විනාඩි 15 පමණ බේක් කරගන්න. ඉන්පසු කැමති හැඩයකට කෑලි කපා ගන්න.
No comments:
Post a Comment