අවශ්‍ය දේවල්.
ගල් මාළු කූරි 1
සෝයා සෝස් මේස හැදී 4
දෙහි යුෂ මේස හැදී 2
සිහින්ව කපා ගත් අමු මිරිස් 10g
සිහින්ව කපා ගත් ඉගුරු 10g
අවශ්‍ය පමණට ලුණු
සාදන ක්‍රමය.
මුලින්ම මාළු කුරියා හොදින් සුද්ද කර කටු ඉවත්කර ගන්න. දැන් එයට ලුණු සහ දෙහි දමා හොදින් සීසන් කර උඩින් ඉගුරු ටිකක් දමා ස්ටීම් කරන්න. අමතුරුව ස්ටීම් කරගත් මාළු වලට සෝයා සෝස්,දෙහි,අමු මිරිස් සහ ඉගුරු එකට කලවම් කර,මාළුවා උඩින් එම මිශ්‍රණය දමන්න.
No comments:
Post a Comment