අපි හැමෝම තරබාරු නොවුනත්,අපි වැනි ආසියාතිකයින්ට දියවැඩියාව වැළදීමේ ප්‍රවනතාවය වැඩි නිසා එදිනෙදා ආහාරයට එකතුකර ගන්නා සීනි ප්‍රමාණය ගැන සැලකිලිමත් වීම, අප කාගේත් ශරීර සුවතවයට යහපතක් වනවා..
සීනි භාවිතය අඩු කිරීම සදහා කල යුතු දෑ...........
* පිපාසය පැමිණි විට පැණි බිම වෙනුවට පිරිසිදු ජලය පානය කරන්න.
* අතුරුපසට පැණි රස කෑම වෙනුවට පලතුරු ආහාරයට ගන්න.
*යම් විදියකින් අතුරුපස ලෙස පැණි රස ආහාරයට ගැනීමට සිදුවන විට
* අතුරුපසට පැණි රස කෑම වෙනුවට පලතුරු ආහාරයට ගන්න.
*යම් විදියකින් අතුරුපස ලෙස පැණි රස ආහාරයට ගැනීමට සිදුවන විට
එය කුඩා ප්‍රමාණයකින් ලබා ගන්න.
* ළදරු අහර සිනි නොමැතිව පිළියෙළ කර දරුවට ලබා දෙන්න.
* තේ පානය කරන විට සීනි නොමැතිව හෝ සීනි එක තේ හැන්දක්
යොදා පානය කරන්න.

No comments:
Post a Comment