Thursday, October 19, 2017

තෝසේ සාදන්නේ මෙහෙමයි...

අවශ්‍ය ද්‍රව්‍ය.

උළුදු 250g 
කැකුළු හාල් 500g 
ලුණු මේස  හැදී 01




සාදන ක්‍රමය.

හාල් සහ උළුදු සෝදා වතුර දමා පය 8 ක් පමණ පෙගෙන්නට  තබන්න. ඉන්පසු හොදින් අබරා, වතුර සහ ලුණු ස්වල්පයක් දමාද හොදින් මිශ්‍ර කර පය 6 ක් පමණ පිපෙන්නට තබන්න. දැන් තෝසේ තැටියක් ලිප මත තබා තෙල් සහිත රෙදි කැබැල්ලකින් තැටියේ මතුපිට හොදින් තෙල් තවරා, රත්වූ පසු තෝසේ මිශ්‍රණය හැන්දකින් තැටියට දමා රවුමට සකස් කරගෙන පුලුස්සාගන්න. 

No comments:

Post a Comment