කෝමාරිකා
යෝගට්
රෝස වතුර
පිපිඤ්ඤා යුෂ
සාදන ක්‍රමය.
මේ සියලු දෑ යොදා ගෙන තලපයක් සාදා ගන්න (මෙහිදී රෝස වතුර ස්වල්පයක් පමණක් යොදා ගන්න). මේ මිශ්‍රණය මුහුණේ ආලේප කර විනාඩි 15ට පමණ පසු සිසිල් වතුරෙන සෝදා හරින්න. සංවේදී සමක තිබෙන තෙල් ස්වභාවය, මැරුණු සම සහ සමේ ඇති කුණු ඉවත් කිරීමට මෙය ගොඩක් හොද සත්කාරයක්.

No comments:
Post a Comment