නුඩ්ල්ස් 500g
තම්බාගත් කුකුළු මස් 250g
කපාගත් කැරට් 100g
ලීක්ස් 100g
ළුණු 100g
ලුණු අවශ්‍ය පමණ
අබරාගත් සුදු ළුණු සහ අමු ඉගුරු මේස හැදී 02
සාදන ක්‍රමය.
තෙල් සහ ලුණු වතුර එකතුකර නුඩ්ල්ස් තම්බාගන්න. දැන් බදුනකට තෙල් දමා,එය රත්වන විට කපා ගත් ලීක්ස්,කැරට්,ළුණු,අමු ඉගුරු,සුදු ළුණු දමා, එය බැදෙන විට කුකුළු මස් සහ නුඩ්ල්ස් එකතු කර,වියලි බව ලැබෙන තෙක් හොදින් බැද ගන්න. දැන් අවශ්‍ය පමණට ලුණු දමා කෑමට ගත හැක.

No comments:
Post a Comment