පාන් රාත්තල් 1
සිනි දිය කර ගත් කිරි කෝප්ප 3
බටර් තේ හැදී 3
බිත්තර 4
වැනිලා,කජු,ප්ලම්ස් සහ සීනි අවශ්‍ය පමණ.
සාදන ක්‍රමය.
පාන් උණුවතුරේ දමා පොඩි කරගන්න. දැන් කිරි සහ සීනි දිය කර ගන්න. එයට ගසාගත් බිත්තරද පාන් ද දමා තැනින් තැන බටර් අතුරා බටර් අතුරන ලද තැටියක දමා එයට කජු ප්ලම්ස් සහ වැනිලා එකතුකර ස්ටීම් කුකරයේ තබා තම්බා ගන්න.

No comments:
Post a Comment