කෝමාරිකා
ලෙමන් යුෂ
සාදන ක්‍රමය.
කෝමාරිකා හා ලෙමන් යුෂ හොදින් මිශ්‍ර කර, සමේ අව පැහැ තැන් වල මෙය ආලේප කරන්න. විනාඩි 15ට පමණ පසු එය ඇල්මැරුණු වතුරෙන් සෝදා ඉවත් කරන්න. ඔයා ජිවත් වන්නේ, ගොඩක් හිරු රශ්මිය වැටෙන, උෂ්ණ අධික පැත්තකනම් මෙය ගොඩක් හොද සත්කාරයක්.

No comments:
Post a Comment