Tuesday, October 17, 2017

හකුරු පුඩිමක් සාදමු...

සාදන ක්‍රමය.

භාජමයක් ගෙන එයට බිත්තර කහ මද, හකුරු සහ පොල්කිරි එකතු කර ලිපේ තබන්න.එය ගණ වන ලෙස හොදින් පිස ගන්න. ඉන් පසු වෙනත් බදුනකට ජෙලටින් දිය කර ගන්න. ඉන්පසු බිත්තර සහ කරදමුංගු කුඩු එකතු කර, මේ සියල්ල භාජනයකට දමා ශීතකරණයේ තබන්න. කමට ගන්න විට අවශ්‍ය නම් කජු මද උඩින් දමන්න.

අවශ්‍ය ද්‍රව්‍ය.

පොල්කිරි කෝප්ප 1
හකුරු 200g 
බිත්තර 2
ජෙලටින් මේස හැදී 1  1/2
කරදමුංගු කුඩු 


No comments:

Post a Comment