මුහුණ හා අත් පාවල අනවශ්‍ය විදිහට රෝම ඇතිවන එක කාන්තාවකට නම් එතරම් හොඳ ලක්ෂණයක් නෙමෙයි. හේතුව හුඟක් වෙලාවට අත්පාවල, මුහුණේ ඇති වන රෝම නිසා ඇයගේ පැහැපත් බවට ලස්සන පෙනුමට එය බාධාවක් වන නිසයි.
අනවශ්‍ය රෝම ඉස්මතු වීමෙන් සමාජය ඉදිරියේ අපහසුතාවයට පත්වන යුවතියන් ද නැතුවා නොවෙයි. මේ නිසාම සමහරුන්ට අත් පා නිරාවරණය වන ආකාරයෙන් ඇති ඇඳුම් විලාසිතාවන් පවා තෝරා ගැනීමට නොහැකි වෙනවා.
තවත් කොටසක් බලාපොරොත්තු වන්න.

No comments:
Post a Comment