අනවශ්‍ය රෝම ඉවත් කළ පසු සම රැක ගත යුත්තේ මොන ආකාරයෙන්ද ?
අනවශ්‍ය රෝම ඉවත් කළ පසු සමට අනවශ්‍ය ආකාරයෙන් ආලේප ගල්වන්නට එපා. ඉන් සම දුර්වර්ණවීමක් සිදුවන්නට පුළුවන්. මේ නිසා සමෙහි තෙතමනය රැකදෙන සම හිරු එළියෙන් ආරක්ෂා කරන මොයිස්චර්රයිසර් ක්‍රීම් එකක් ආලේපනයක් රූපලාවණ්‍ය ශිල්පිනියකගේ උපදෙස් මත පාවිච්චි කරන්න.
උපදෙස් : ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී සෆ්නා කාදර්

No comments:
Post a Comment