ඇපල් ජෙලි පැකට් 1
කිරි කෝප්ප 1 1/2
ජෙලටින් තේ හැදී 2
කොළ පැහැති ඇපල්
අවශ්‍ය පමණට සීනි
ස්ටු කරගත් ඇපල්
සාදන ක්‍රමය.
ඇපල් ජෙලි පැකට් එකෙන් බාගයක් භාජනයකට දමා ජෙලි එකක් සකස් කර ගන්න. සෙට් වූ ජෙලි එකට උඩින් ස්ටු කරගත් ඇපල් ටිකක් දමන්න. කිරි වල ජෙලටින් දිය කර,එයට සිනි සහ වැනිලා දමා හොදින් මිශ්‍ර කරන්න. ඉන්පසු එම මිශ්‍රණය ජෙලි එක උඩින් දමන්න. දැන් මෙය ශීතකරණයේ තබා පසුව ඉතිරි ජෙලි එකද මෙයටම දමා සෙට් වීමට ශීතකරණයේ තබන්න. පසුව මෙයට ඇපල් කැබලි තබා සරසා ගන්න.

No comments:
Post a Comment