Saturday, November 11, 2017

ගෙදරදීම සාදා ගත හැකි ස්ක්‍රබ් එකක්...

අවශ්‍ය දේවල් .

රතු කැකුළු හාල් පිටි මේස හැදී 3
උළුදු පිටි මේස හැදී 3
කහ කුඩු තේ හැදී 1
මිශ්‍ර කිරීමට එල කිරි

සාදා ගන්නා සහ භාවිතා කරන ආකාරය.


ඉහත ද්‍රව්‍ය සියල්ල හොදින් මිශ්‍ර කර, මුහුණේ උඩු අතට ආලේප කර විනාඩි 10 පමණ තබා පසුව සීතල වතුරෙන් සම තෙත් කර, උඩු අතට පිරිමැද හොදින් ස්ක්‍රබ් කර තෙත පුළුන් වලින් ඉවත් කරන්න. මෙය ඔබගේ ශරීරයට පවා ආලේප කල හැකිය. 

No comments:

Post a Comment