අවශ්‍ය දේවල්.
බිත්තර සුදු මද 1
සුදු ළුණු ගෙඩි 1
පැක් බේස් තේ හැදී 1
සකසා ගන්නා ආකාරය.
සුදු ළුණු ගෙඩිය ඉතා සිහින්ව කපා ගෙන, බිත්තර සුදු මද සහ පැක් බේස් දමා ඉතා හොදින් මිශ්‍ර කරන්න. ඉන්පසු මුහුණේ කුරුලෑ මත පමණක් අලේප කර විනාඩි 20 පමණ සෝදා හරින්න.

No comments:
Post a Comment