අවශ්‍ය දේවල්.
කජු ගෙඩි 50
පොල් කිරි බෝතල් 1/2
සීනි 500g
බටර් 500g
බිත්තර 6
වැනිලා අවශ්‍ය පමණට
සාදන ක්‍රමය
බිත්තර, පොල් කිරි, සීනි, සහ වැනිලා එකට දමා ඉතා හොදින් ගසා ගන්න. ඉන්පසු තැටියක් ගෙන එහි බටර් ගා, එහි කජු මද අතුරන්න. දැන් එයට උඩින් ගසා ගත් මිශ්‍රණය දමා මද උණුසුම් අවන් එකකින් පුළුස්සා ගන්න. මෙය ඉතාමත් රසවත් අතුරුපසකි.

No comments:
Post a Comment