කපු පුළුන් ගුලියක්.
අත්වල ආලේප කිරීමට ක්‍රීම් වර්ගයක්.
පරණ ආලේපන ඉවත් කරන දියර (Remover)
නිය ආලේපන වර්ගය.
නියපොතු කැපීමට ගන්න උපකරණය.
නිය ආලේපන ගලන අයුරු.
ආලේපන ඉවත් කරන දියරයෙන්, කපු පුළුන් කැබැල්ල පොගවා පැරණි නිය ආලේපන ඉවත් කර ගන්න. ඉන්පසු නියපොතු නිසි හැඩයට කපා ගෙන උණුසුම් සබන් දියරයක ගිල්වා පිරිසිදු කර ගන්න. පසුව තමා තෝරාගත් නිය ආලේපන වර්ගය නිය මත අලේප කරන්න. එය හොදින් වියලී ගිය පසු තවත් තට්ටුවක් ඒ මත අලේප කරන්න.
පාද වල ඇති නිය මතද ඉහත ආකාරයටම ආලේපනය කරගත් යුතුය. නිය ආලේපන කරන කාන්තාවන් දැනගත් යුතුම කරුණක් වන්නේ,සතියකට එක දිනක් වත් නිය ආලේපන නොගා නිය නිදහස්ව තැබිය යුතු බවයි.

No comments:
Post a Comment