Sunday, October 22, 2017

ඉගුරු බිස්කට් සාදමු...

අවශ්‍ය ද්‍රව්‍ය.

පිටි 500g 
සීනි 400g 
ඉගුරු කුඩු මේස හැදී 1
ඇස්ට්‍රා 50g 
බේකින් පවුඩර් තේ හැදී 1

සාදන ක්‍රමය.


පිටි සහ සීනි වලට ඇස්ට්‍රා දමා දිය වනතුරු හොදින් බීට් කරන්න. දැන් ඉගුරු කුඩු සහ බේකින් පවුඩර් එයට එකතු කරන්න. හොදට මිශ්‍ර කර ටික වෙලාවක් තබන්න. ඉන්පසු ලෑල්ලක හොදින් තුනී කර අවශ්‍ය ලෙස කපා ගන්න. ඉන්පසු තැටියක දමා මද  රස්නෙන් පුළුස්සා ගන්න. 

No comments:

Post a Comment